ඇන්තනි සහ ජුලියන් කියන්නේ කුඩා කාලයේ පටන්ම එකට සිටි
යාලුවෝ දෙන්නෙක්. ඇන්තනි නම් කුඩා කාලයේ ඉදන්ම සිහින මැව්වේ කෝකියෙක් වෙන්න. ජුලියන් ට
නම් ගෑනු ළමයින්ගෙන් තොර ලෝකයක් තිබුනෙම නෑ. එත් මේ දෙන්නගේම මේ දේවල් සිහින බවට
පත්වෙලා තමයි තිබුනේ.මෙහෙම හිටපු මේ දෙන්නට අලුත් ව්‍යාපාරකට අදහසක් එනවා. ඒ තමයි
පෞද්ගලික රහස්පරීක්ෂක ඒජන්සියක් ආරම්භ කරන්න. ඔවුන්ගේ පලවෙනි කර්තව්‍ය විදියට
ඔවුන්ට කරන්න සිද්ධ වෙන්නේ රූමත් ගැහැණු ළමයෙකුට ආරක්ෂාව දෙන්න. ඇය
ඇතතටම දේශපාලන වංචාවක අදාල සාක්ෂි කාරියක්. ඉතීන් මේ දුෂණ හෙළි වීම වලක්වන්න දුෂිත
දෙෂපාලකයෙක් ඇතුළු පිරිසක් ඇය පසුපස හබා යනවා. මේ කට්ටිය නම් කිසිම බාදකයක් නිසා නවතින්න
නම් සුදානමක් නෑ.
නිකුත් වූ දිනය : අප්‍රේල් 1, 2011
වර්ගීකරණය : R
සිනෙමා ප්‍රබේදය: ක්‍රියාදාම, හාස්‍යජනක, වැඩිහිටියන්ට
Screen caps


7:08 AM
slaudiolk




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....