Sunday, December 18, 2011

කරේජස් (Courageous - 2011)

කතාව :

මේ කියන්න යන්නේ නිතිය සහ සාමය ආරක්ෂා කරන නිලධාරින් 4 දෙනෙක් වට ගොඩනැගෙන කතාවක් ගැන. ඇඩම්, නේතන් , ඩේවිඩ සහ ෂේන් කියන්නේ ආත්මවිශ්වාසය යුතුව , කැපවීමෙන් රාජකාරියේ යෙදෙන නිලධාරින හතර දෙනෙක්. මේ හැම කෙනෙක්ම හොද පවුල් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන කට්ටිය. නමුත් තමන්ගේ රාජකාරියත් එක්ක පියවරු වශයෙන් තමාගේ පවුලට ඉටුවිය යුතු වගකීම් ඉෂ්ට කරන්න උපරිමයෙන් උත්සහ ගත්තත් අවසානයේදී බොහෝ විට  මෙයාලට හොදක් නම් අහන්න වෙන්නේ නෑ. විශ්ෂයෙන් දරුවන් ගැන සොයන්න බලන්න තියෙන කාලය අඩුකම තමා මෙයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් මේ කතාවේ තියෙන්නේ මේ හතර දෙන තමන්ගේ රාජකාරියත් එක්ක මේ ගැටළු වලට මුහුණ දෙන විදිය ගැන.

නිකුත්  වූ දිනය : සැප්තැම්බර් 30, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 33

වර්ගීකරණය : PG-13

සිනෙමා ප්‍රබේදය: ක්‍රියාදාම, නාට්‍යමය






Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...