මේ චිත්‍රපටියත් මේ
අවුරුද්දේ තිරගත්වෙච්ච බොලිවුඩ් චිත්‍රපටිවලින් ඉතාම සාර්ථකව තිරගත වුනු චිත්‍රපටියක්.
රිතික් රොෂාන්, කත්රිනා කයිෆ් ඇතුළු ජනප්‍රිය නළු නිලියන් රැසක මෙහි රගපානවා.
අර්ජුන්, ඉම්රාන් සහ කබීර් කියන්නේ කුඩා කාලයේ පටන්ම සමිපව හැදී වැඩුනු ගජ ජලුවෝ
තුන් දෙනෙක්. කබීර් සහ නටාෂා ගේ විවාහ ගිවිසුම් ගැනීම සිදුවෙන්නේ මේ කාලයේ. ඉතින්
කබීර් මේ මොහොත සමරන්න විවාහයට කලින් මේ තුන් දෙනා යුරෝපා සවාරියකට සැලසුම් කරනවා ඉතින් මේ සවාරිය අතරතුරදී වෙන දේවල් තමා මේ චිත්‍රපටියේ
තියෙන්නේ.
නිකුත් වූ දිනය : ජූලි 15, 2011
වර්ගීකරණය : _
සිනෙමා ප්‍රබේදය: හාස්‍යජනක, නාට්‍යමය, ආශ්වාදජනක, හින්දි
Screen caps


8:55 AM
slaudiolk




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....