Monday, December 19, 2011

මනිබෝල් (Moneyball – 2011)

කතාව :

මේ චිත්‍රපටියත් සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුනු චිත්‍රපටියක්. බේස් බෝල් ක්‍රීඩාවට ඇලුම් කරන කට්ටියට මේ චිත්‍රපටිය හොද ආශ්වාදජනක චිත්‍රපටියක් වේවි. මෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ ජනප්‍රිය නළු බ්‍රැඩ් පිට්. එක්තරා බේස බෝල් ක්‍රීඩා සමාජයකට තමන්ගේ බොහොමයක් ක්‍රීඩකයන් හොද සමාජවලට යාම නිසා විශාල ප්ර්ශනයකට මුහුණ දෙනවා. මේ සමාජයේ කළමනාකරු වෙන්නේ බිලි බිම නමැති හිටපු බේස බෝල් ක්‍රීඩකයෙක්. ඉතින් ක්‍රීඩකයන් සමාජය මාරු කිරීම හමුවේ අසරණයට පත වෙන මේ සමාජය ජජග්‍රාහී මාවතට ගේන්න බිලි අලුත්ම සැලසුමක් දියත් කරනවා. මේ සදහා පීටර් බ්‍රෑන්ඩ් කියන ආර්ථික විද්‍යාඥයගෙ උපකාරයත් ලැබෙනවා. මේ දෙදෙනාට තමන්ගේ ක්‍රීඩා සමාජය ජයග්‍රහණයේ මාවතට ගැනීමට හැකි වේවිද?

නිකුත්  වූ දිනය : සැප්තැම්බර් 23, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 102

වර්ගීකරණය : PG-13

සිනෙමා ප්‍රබේදය: ක්‍රීඩා, නාට්‍යමය





Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...