Friday, November 25, 2011

ද චේන්ජ් අප් (The Change-Up 2011)

කතාව :

හාස්‍යජනක චිත්‍රපටි බලන්න කැමති අයට මෙන්න හොද චිත්‍රපටියක්. මේ කතාවේ නම තියෙන්නේ මාරු වීමක් නිසා සිද්දවෙච්ච කතාවක් ගැන. මාරු වීමක් කිව්වට මේක එසේ මෙසේ මාරු වීමක් නෙමේ ශරීර මාරුවක්. කතාව පොඩ්ඩක් කියන්නම් කෝ. මිච් (Mitch) සහ ඩේව් (Dave) කියන්නේ හොද යාලුවෝ දෙන්නෙක් එක්කෙනෙක් විවාහ වෙලා ළමයි එහෙමත් ඉන්නවා. අනිත් කෙනා විනෝදයෙන් සෙල්ලක්කාරයෙක්. එක දවසක් උදේ නැගිටිනකොට දෙන්න මාරු වෙලා. ඒකියන්නේ මිචි ඩේව් වෙලා ඩේව් මිච් වෙලා. ඉතින් හිතා ගන්න පුළුවන් නේ වෙන්න පුළුවන් දේවල්. මාරු වේචච ජීවිතත් එක්ක දෙන්න වැඩ කරගෙන යද්දී වෙන දේවල් නිසා සියලුම ඩේ කණපිට පෙරලේයිද?  හාස්‍ය ජනක ජවනිකා වලින් පිරිච්ච මේ චිත්‍රපටිය වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.

නිකුත්  වූ දිනය : අගෝස්තු  5, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 69

වර්ගීකරණය :  R



700 MB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...