Friday, November 25, 2011

කොලොම්බියනා (Colombiana 2011)

කතාව :

කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ කැටලියා කියන තරුණියක්. ඇයගේ කුඩා කාලයේදී ඇයගේ ඇස් ඉදිරිපිටම තමා තම පියාගේ හා මවගේ ඝාතනය සිදුවෙන්නේ.  පියාගේ ඝාතකයන් ඒ වෙලාවේ කුඩා ගැහැණු ළමයෙක් වෙච්ච ඇය පසුපසත් පන්නනවා. කොහොමහරි කැටලියා ඔවුන්ගෙන් බේරිලා ඇමෙරිකාවට පන ගන්නවා. එහෙ එන්න ඇගේ මාමා කෙනෙක් ගාව තමා ඊට පස්සේ එයා හැදෙන්නේ. 
කුඩා කල දුටු සිද්දිය නිසා කැටලියා ට ඕන වෙන්නේ තම පියා මැරු ඝාතකයගෙන් පලි ගන්න. අවසානයේදී කැටලියා කුලියට මිනී මරන්නියක් බවට පත් වෙන්නෙත් ඒ නිසා. ඒ සදහා ඇයට මාමා ගේ සහයත් ලැබෙනවා. කැටලියා ගේ රහස් ජීවිතය හා පලි ගැනීම එක්ක ගොඩ නැගෙන මේ කතාව කම්මැලි නැතිව බලන්න පුළුවන් හොද ක්‍රියාදාම චිත්‍රපටියක්.  

නිකුත්  වූ දිනය : අගෝස්තු  26, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 60

වර්ගීකරණය :  PG-13



700 MB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...