පැරීසිය කියන සුන්දර නගරය වටා ගෙතුණු කතාවක් තමා මේක. විවාහ ගිවිස ගත යුවලක් සහ එයාලගේ පවුලේ උදවිය එක්ක පැරීසියට යන චාරිකාවක් ගැන තම මේකේ ඇතුලත් වෙන්නේ. පැරිසියේදී ඔවුන් දකින දේවල් විදින දේවල් නිසා ඔවුන්ගේ ජීවිත වල සිදුවන වෙනස් වීම් එක්ක දිවයන මේ කතාව නාට්‍යමය චිත්‍රපටියක්.
නිකුත් වූ දිනය : මැයි 20, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 133
වර්ගීකරණය : PG-13
වර්ගීකරණය : PG-13


10:45 AM
slaudiolk

Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....