Thursday, September 6, 2012

ධම්මු (Dhammu - 2012)

කතාව :

මේ කියන්න යන්නේ තෙලිගු චිත්‍රපටියක් ගැන. අපේදමිළ චිත්‍රපටි බලන්න කැමති යාළුවො මෙකට කැමති වෙයි කියලා හිතනවා. විශේෂයෙන්ම චිත්‍රපටියපුරාම වගේ ක්‍රියාදාම කොටස් තියන බව තමයි මට නම් දැන ගන්න ලැබුනේ. කතාව නම් බොහොමසම්ප්‍රදායික කතාවක්. විජේ කියන්නේ දෙමව්පියන් අහිමිව අනාථයෙක් වශෙයෙන් හැදුනු සාමාන්‍යයජිවිතයක් ගත කරන තරුණයෙක්. සත්‍යා කියලා පොහොසත් ගෑණු ළමයෙක්ට මෙයා ආදරය කරන්නපටන් ගන්නවා. නමුත් විජේ දුප්පත් කෙනෙක් වීම සහ පෙළපත පහත් වීම මේ ගොල්ලන්ගේසම්බන්ධයට ප්‍රශ්නයක් වෙනවා. මේ අතරේදී විජේ ට දැන ගන්න ලැබෙනවා ඉතා පොහොසත්පවුලක් දරු කමට හදා ගන්න කෙනෙක් හොයනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න විජේ හිතනවා.ඉතින් මෙහි යන විජේ ට පොහොසත් පවුලක් ලැබුනත් ඊට වඩා දරුණු ප්‍රශ්ණ වලට තමයි මුහුණදෙන්න වෙන්නේ.

නිකුත් වූ දිනය : අප්‍රේල් 26 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 6.24

වර්ගීකරණය :_

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම,තෙලිගු




Screen caps


700 MB BDRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB | CRITICS | SOURCE

ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...