Sunday, September 9, 2012

මායාමෝහිනී (Mayamohini - 2012)

කතාව :

බොක්ස් ඔෆිස් වාරතා තබමින් ඇතිසාර්ථකව තිරගත්වුණු හාස්‍යජනක මලයාලම් චිත්‍රපටියක් තමයි මායාමොහිනි චිත්‍රපටිය.මේ අවුරුද්දේ දැනට වැඩිම අදායමක් ඉපයූ මලයාලම් චිත්‍රපටිය තමයි මෙය. බාලක්‍රිෂ්නන්කියන තරුණයා වටා තමයි කතාව ගෙතෙන්නෙ. මෙයාගේ දෙමව්පියන් නම් නෑ. දෙමාපිය උරුමයඔහුට උරුම වෙලා තියනවා. නමුත් ජෝතිර්වේදීන්ට අනුව ඔහු විවාහ වෙන ගෑණු ළමයා ගේකේන්දරය හරියට ගැලපුනේ නැත්නම් ඔහුට උරුම වෙන්න අන්ත අසාර්ථක ජිවිතයක්. කොහොමෙන්කොහොම හරි ඔහු හා මායා නම් ගෑණු ළමයෙක් අතර සම්බන්ධයක් ඇති වෙනවා. මායා ගේ ගෙදරින්මෙයට විරුද්ධ වුන තැන මේ දෙන්න පැනලා ගිහිල්ලා හොර රහසේ විවාහ වෙනවා. මේ අතරේ ඔහුවහදා වඩා ගත්ත මාමා අලුත් බැදපු ජෝඩුව බලන්න පිටත් වෙනවා. නමුත් විවාහ වෙලා දෙවෙනි දවසේමායා බාල ක්‍රිෂ්ණා වල දාලා නැවත මුම්බායි වෙත යනවා. ඉතින් බාල ක්‍රිෂ්ණන් ට මේකමාමා ට කියන්න බැරි හින්දා මායාමොහිනි කියලා වෙන ගෑණු කෙනෙක් කුලියට ගන්නවා බොරුවටමාමා ට පෙන්නන්න. කතාවේ ටික දුරක් යනකොට දැන ගන්න ලැබෙයි මේ මායාමොහිනි කියන්නේඇත්තටම පිරිමියෙක් බව. එතන ඉදන් කතාව කැමති කට්ටිය බලන්නකෝ. (ඉංග්‍රීසි උපසිරැසිඅන්තර්ගතයි)

නිකුත් වූ දිනය : අප්‍රේල් 7 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 6.34

වර්ගීකරණය :_

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, මලයාලම්



Screen caps



700 MB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download)

(ඉංග්‍රීසි උපසිරැසිඅන්තර්ගතයි)

1 comments:

ධනුෂ්ක ලක්මාල් (ධනා) said...

හොද ෆිල්ම් එකක් වගෙයි. බලන්නත් ඕනා එත් භාශාවේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ.. :D

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...