Sunday, August 12, 2012

තින්ක් ලයික් අ මෑන් (Think Like a Man - 2012)

කතාව :

මේ චිත්‍රපටිය මේ අවුරුද්දේ සාර්ථකව තිරගතවුණු සීමිත හාස්‍යජනක චිත්‍රපටිවලින් එකක්. කාන්තාවන් හතර දෙනෙක් සහ ඔවුන්හේ පෙම්වතුන්/සහකරුවන් ගැන තමයි කතාව. තමන්ගේ පෙම්වතුන්ව තමන්ට ඕන විදියට පාලනය කරගන්න බැරි වෙන එක තමයි මෙයාලට තියන ප්‍රශ්නය. ඉතින් මෙයාල එය ගැන සිතීම පවා අමතක කරලා තමා ඉන්නේ. මෙහෙම ඉන්න අතරේ මේ අයට දන ගන්න හම්බවෙනවා පිරිමින්ව තමන්ගේ පාලනයට නතු කර ගැනීම සදහා අනුගමනය කල යුතු කරුණු අඩංගු පොතක්. පොතට අනුව වැඩ සිද්ධ වෙන අතරේ මේ වෙනස මේ පෙම්වතුන් හතර දෙනාට දැනෙනවා. පසුව පොත ගැන දැන ගන්න මේ යාළුවො හතර දෙනා මොනවා කරන්න යයිද කියල බලන්නකෝ.


නිකුත් වන දිනය : අප්‍රේල් 20 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 95
 
වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, ආදර කතා



Screen caps


700 MB BRRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...