කතාව :
මේ සතියේ විකාශය වීම ආරම්භ වුන
අළුත්ම රුපවාහිනි කතා මාලාවක් ගැන තමයි මේ කියන්න යන්නේ. ජනප්‍රිය රුපවාහිනි කතා
මාලාවක් වුන ස්මොල්විල් කතාව ඔයාලට මතක ඇති. ඒඑයින් බිහි වුන තවත් සුපර් මෑන් වගේම
සුපරි වීරයෙක් තමයි ඇරෝ කියන්නේ. එහි එන ග්‍රීන් ඇරෝ නැත්නම් ඔලිවර් ක්වින් චරිතය
තමයි ඇරෝ හරහා දිග හැරෙන්නේ. හැබැයි කලින් චරිතය පන පොවපු කෙනා නම් නෙමෙයි මෙහි ඒ
චරිතය රගපාන්නේ. කොහොම නමුත් කතාවේ හැටියට ඔලිවර් ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතෙක්.
මුහුදේ සිදුවන හදිසි අනතුරක් හේතුවෙන් ඔහු දුපතක අතරමන් වෙනවා. ඔහුගේ පවුල් උදවිය
හිතන්නේ ඔහු ඇතුළු ඔහුගේ පියා මිය ගොස් ඇති බවට. නමුත් අවුරුදු 5 කට පසු ඔලිවර්
ගෙදර එන්න තරම් වාසනා වන්ත වෙනවා. නමුත් නැවත එන ඔලිවර් අර සෙල්ලකාර, ව්ගකිම්රහිත
පුතා නම් නෙවෙයි. ඉතින් ඔලිවර් ග්‍රීන් ඇරෝ බවට පත් වෙන කතාව තමයි මේ. හැම සතියෙම
පුළුවන් තරම් ඉක්මනට සිංහල උපසිරසි දෙන්න තමා බලාපොරොත්තුවෙන්නේ. පුළුවන් උපරිම
උත්සාහය යොදන්නම්.
ඇරෝ 1.1 කොටස (Arrow S01-E01 - TV) [සිංහල උපසිරැසි සහිතව]
ඇරෝ 1.2 කොටස (Arrow S01-E02 - TV) [සිංහල උපසිරැසි සහිතව]
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....