අපේ යාළුවෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි මේ රුපවාහිනී
කතා මාලාව ගැන ලියන්න හිතුවේ. මේ කතා මාලාව 2010 වසරේ තමයි විකාශනය වීම ආරම්භ
වුනේ. මිට කලින් මේ හා සමානම කතා මාලාවක් ල ෆිමේ නිකිටා නමින් විකාශනය වුනා. මෙය
එහි නැවත නිෂ්පාදනයක් විදියට තමයි සලකන්න පුළුවන්. චරිත සහ කතාවේ පසුබිම කලින්
කතාව වගේම වුනාට අළුත් කතාව නම් බොහොම වෙනස්. නිකිටා කියන්නේ විශේෂ පුහුණුවක් ලබපු
රාජ්‍ය අනුග්‍රහය ලබන රහසිගත සන්නන්ධ කණඩායමක කෙනෙක්. මේ කණඩායම රාජ්‍ය අනුග්‍රහය
ලබන ගමන්ම නීති විරෝධී කටයුතු වල යෙදෙනවා. ඇය මේ කණ්ඩායමෙන් ගැලවී පලා යන්නේ ඒකකය
විසින් ඇයව පාවා දුන්න බව දැන ගෙන. දැන් ඇයට අවශ්‍ය මේ විශේෂ ඒකකය විනාශ කිරීම.
Monday, July 23, 2012
ප්‍රභේදය
English
(208)
TV
(13)
අපරාධ
(33)
අභිරහස්
(17)
ආදර කතා
(41)
ආශ්වාදජනක
(57)
ක්‍රියාදාම
(86)
ක්‍රීඩා
(5)
ත්‍රාසජනක
(50)
දමිළ
(3)
නාට්‍යමය
(107)
වැඩිහිටියන්ට
(38)
විද්‍යා ප්‍රබන්ධ
(30)
වෙනත්
(5)
සජීවීකරණ
(16)
හාස්‍යජනක
(83)
හින්දි
(35)
හොල්මන්
(10)
ළමා / පවුලේ සැමට
(21)
10 comments:
aneh thnx yaluwaneeeeeeeeee....
oya nam deiyek newei deewalayak...
බාමින්............................ හොද ඇති කියා සිතනවා.....
Dwnloaded.Maximum.Ela bro..ah anee machooo mekata subtitles tyna tanakut dihankoo..
gjhuhj
ko ithiriya
kohoma hari ithuru tiakath dennako season 3 ... maxa TV serious ekak
meke season 3 thama patan gaththe naa machan!!!
19 wenida eliyata dammaama daannako
NIKITA SEASON 3 Out wela 19 wenida ane takgala daaanako plz
onna dammmaa
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....