Monday, July 23, 2012

නිකිටා (Nikita - TV)

කතාව :

අපේ යාළුවෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි මේ රුපවාහිනී කතා මාලාව ගැන ලියන්න හිතුවේ. මේ කතා මාලාව 2010 වසරේ තමයි විකාශනය වීම ආරම්භ වුනේ. මිට කලින් මේ හා සමානම කතා මාලාවක් ල ෆිමේ නිකිටා නමින් විකාශනය වුනා. මෙය එහි නැවත නිෂ්පාදනයක් විදියට තමයි සලකන්න පුළුවන්. චරිත සහ කතාවේ පසුබිම කලින් කතාව වගේම වුනාට අළුත් කතාව නම් බොහොම වෙනස්. නිකිටා කියන්නේ විශේෂ පුහුණුවක් ලබපු රාජ්‍ය අනුග්‍රහය ලබන රහසිගත සන්නන්ධ කණඩායමක කෙනෙක්. මේ කණඩායම රාජ්‍ය අනුග්‍රහය ලබන ගමන්ම නීති විරෝධී කටයුතු වල යෙදෙනවා. ඇය මේ කණ්ඩායමෙන් ගැලවී පලා යන්නේ ඒකකය විසින් ඇයව පාවා දුන්න බව දැන ගෙන. දැන් ඇයට අවශ්‍ය මේ විශේෂ ඒකකය විනාශ කිරීම.

ආරම්භය : ජූලි 9, 2010

වර්ගීකරණය : TV-14

ප්‍රභේදය: අපරාධ, ක්‍රියාදාම
 

Download Season 1-2 Complete 6.2 GB (45 Episodes)

IMDB CRITICS SOURCE

  

Download Season 3 Episode 1 (290 MB)

10 comments:

amila gihan said...

aneh thnx yaluwaneeeeeeeeee....
oya nam deiyek newei deewalayak...

Anonymous said...

බාමින්............................ හොද ඇති කියා සිතනවා.....

lahiru said...

Dwnloaded.Maximum.Ela bro..ah anee machooo mekata subtitles tyna tanakut dihankoo..

Unknown said...

gjhuhj

Unknown said...

ko ithiriya

Unknown said...

kohoma hari ithuru tiakath dennako season 3 ... maxa TV serious ekak

NASA said...

meke season 3 thama patan gaththe naa machan!!!

Unknown said...

19 wenida eliyata dammaama daannako

Unknown said...

NIKITA SEASON 3 Out wela 19 wenida ane takgala daaanako plz

NASA said...

onna dammmaa

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...