Wednesday, April 11, 2012

ස්පාටකස් වෙන්ජන්ස් (Spartacus: Vengeance -TV)

කතාව:

ඔන්න යාළුවනේ මේ කියන්න යන්නේ තවත් රුපවාහිනී කතා මාලාවක් ගැන. ඇත්තටම අපේ යාළුවෙක්ගේ විශේෂ ඉල්ලමක් අනුව තමයි මේක ඉදිරිපත් කරන්න හිතුවේ. ස්පාටකස් කතා මාලාවේ Season 3 එක තමා ස්පාටකස් වෙන්ජන්ස් කියන්නේ. මිට කලින් ස්පාටකස් බිල්ඩ් ඇන්ඩ් සෑන්ඩ් (Spartacus: Blood and Sand -2010) සහ ස්පාටකස් ගොඩ්ස් ඔ‍ෆ් ද ඇරීනා (Spartacus: Gods of the Arena -2011) කියලා තමයි කලින් Season  දෙක ආවේ. මේ කතාව පටන් ගන්නේ ස්පාටකස් බිල්ඩ් ඇන්ඩ් සෑන්ඩ් ඉවර උන තැන ඉදල. කතාව ගැන හොදටම දැන ගන්න නම එකත බලන්න වෙයි. කතාව ගැන කිව්වොත් මේක සටන්කරුවන්ගේ කතාවක්. අපි ග්ලෑඩියේටර්ස් කියල හදුන්වන කට්ටියගේ කතාවක්. සැහෙන සටන් ජවනිකා වලන් පිරිච්ච කතා මාලාවක් නිසාම අපේ රටේ ගොඩක් කට්ටිය අතරත් මේක සැහෙන්න ජනප්‍රියයි. තවත් එක දෙයක් මතක් කරන්නම ඕන මේක වැඩිහිටියන් පමණක් සුදුසු කතාවක්. ඒ වගේම මේකේ තවමත් විකාශය වෙලා තියෙන්නේ එක කෝටසක් පමණයි. ඉදිරියේදී විකාශය වන කොටස් ඔයාලට මේ පිටුවෙනම බාගත කර ගන්න පුළුවන්.

ආරම්භය : ජනවාරි 27, 2012

වර්ගීකරණය : TV-MA

ප්‍රභේදය: ක්‍රියාදාම, වැඩිහිටියන්ට, TV




Download Episode 1 - 550 MB avi (විකාශිත දිනය - 1, 27, 2012)

Download Episode 2 - 750 MB avi (විකාශිත දිනය - 2, 27, 2012)

Download Episode 3 - 700 MB avi (විකාශිත දිනය - 2, 10, 2012)

Download Episode 4 - 350 MB avi (විකාශිත දිනය - 2, 17, 2012)

Download Episode 5 - 700 MB avi (විකාශිත දිනය - 2, 24, 2012)

Download Episode 6 - 700 MB avi (විකාශිත දිනය - 3, 2, 2012)


8 comments:

dedu said...

නියමයි යාලුවා,....තෑන්ස්..

slaudiolk said...

ඔබටත් බොහොම ස්තුතී යාළුවා අපේ අඩවියට පැමිණියාට ....

Anonymous said...

download කරන්න බෑ. error එකක් එනවා ..

slaudiolk said...

link ඔක්කොම වැඩ කරනවනේ. ඔයාට මොන episode ඒක download කරන කොටද error ඒක එන්නේ.

ලිලංක රවිනාත් said...

කොහේ ද මම මේක ඊයේ බෑවනේ අමතක වුනා කමන්ට්ස් එකක් දාලා යන්න.

ඒක නෙමෙයි තව උදව්වක් ඕනේ Spartacus: Blood and Sand -2010
ඒකේ Episode ටිකත් දෙනව ද බාගන්න. අලුත් පොස්ටුවක් දාන්නකෝ ඒ ටිකත් හොයලා

slaudiolk said...

හොදයි යාළුවා අපි ලගදීම දෙන්නම්කෝ ඔයාලට....

Malisa Roberto said...

niyama wadak yaluwa

slaudiolk said...

බොහොම ස්තුතී ...

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...