Sunday, April 15, 2012

ෂර්ලොක් හෝම්ස් අ ගේම් ඔෆ් ෂැඩොව්ස් (Sherlock Holmes A Game of Shadows - 2011)

කතාව: 
ඔන්න ඉතින් මේ පාර අළුත් අවුරුද්ද පටාන් ගන්න යන්නේ සිරාම චිත්‍රපටියකින්. ගොඩක් කට්ටිය මේක බලන්න සැහෙන කලක් බලන හිටිය බව අපි නොදන්නවායැ. ඔන්න කොහොම හරි අන්තිමට මාස ගානකට පස්සේ සිරා කොපියක් එලියට ඇවිල්ලා. මේක ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දෙවෙනි කොටස. පළමු චිත්‍රපටය වගේම මේකත් බොහෝම ජනප්‍රිය උනා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරය ඝාතනයට ලකවෙනවා. ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රෙඩ් තීරණය කරනවා මේක සියදිවි නසා ගැනීමක් බවට. නමුත් ෂර්ලොක් හෝම්ස් තීරණය කරනවා මෙය මිනීමැරුමක් බවට. ඒ විතරක් නෙවෙයි පසුව ඔහු පැහැදිලි කරන ආකාරයට මෙය මහාචාර්ය මොරියාටිගේ විශාල සැලසුමක එක කොටසක් විතරයි. ඉතින් ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් දෙන්නා ම්යික්‍රොෆ්ට් හෝම්ස් සහ සිම් කියන අහිගුන්ටක කාන්තාවගේ උදවුත් ඇතුව මේ අපරාධය විසදන ආකාරය තමා මහි තියෙන්නේ. එහෙනම් ඉතින් බලමුකෝ හෝම්ස්ගේ අළුත් ම වැඩ.

නිකුත් වූ දිනය : දෙසැම්බර් 16, 2011

මුළු අදායම :
ඩොලර් මිලියන 534

වර්ගීකරණය :PG
-13

සිනමා ප්‍රභේදය:
ක්‍රියාදාම, අපරාධ




Screen caps




1.3 GB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE


 700MB BRRip කොපිය මෙතනින් බාගන්න! (Download)

SOURCE


2.9 GB BRRip HD(1080p) x264 කොපිය මෙතනින් බාගන්න! (Download)

SOURCE

 

Part 1 (209 MB)

Part 2 (209 MB)

Part 3 (24 MB)

6 comments:

Anonymous said...

rapidshare eken bannakota part ekathu karanne kohomada?

NASA said...

file okkoma eka thanakata genalla extract karanna...

Unknown said...

rapidshare eken dena eka 720p da?

Anonymous said...

normal size..

Anonymous said...

700mb BRrip eka quality eka 720p da? 480p da?

NASA said...

700mb BRRip Screens (Actual Size)
http://www.shotpix.com/images/95073872634833701289.png
http://www.shotpix.com/images/07633402487258967282.png
http://www.shotpix.com/images/96826981452350159131.png

2.9 GB BRRip HD(1080p)(Actual Size)
http://img839.imageshack.us/img839/154/30752110.jpg
http://img401.imageshack.us/img401/9265/28031286.jpg
http://img14.imageshack.us/img14/3369/23743250.jpg

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...