Sunday, July 22, 2012

ස්ට්‍රීට් ඩාන්ස් 2 (StreetDance 2 - 2012)

කතාව :

නර්තනය කැමති කට්ටියට ඔන්න තවත් චිත්‍රපටියක්. ස්ට්‍රීට් ඩාන්ස් චිත්‍රපට මාලාවේ දෙවන කොටස තමයි මේක. ස්ටෙප් අප් චිත්‍රපට තරම ජනප්‍රිය නැති උනාට මේ චිත්‍රපටත් සැහෙන දුරට හොද නර්තන චිත්‍රපට කිව්වට වරදක් නෑ. හැබැයි ඉතින් කතාවේ නම් ඒ තරම් අළුත් දෙයක් නෑ. බොහොම සාම්ප්‍රදායික අර බොහෝ නර්තන චිත්‍රපට වල තියන පරණ කතාවම තමයි. ආෂ් කියන්නේ නර්තනයට විශේෂයෙන්ම වීදි නර්තනයට දක්ෂ තරුණයෙක්. ඔහු ඇමෙරිකානු නර්තනකණඩායමක් වන ඉන්වින්සිබල් කණඩායම් ඉදිරියේ උපහාසයට හා ලැජ්ජාවට ලක්වෙනවා. ඉතින් ඔහු ලෝකය වටා ගොස් නර්තනයට දක්ෂ අය ගෙන් සමන්විත සුපිරි කණ්ඩායමක් හදලා ඉන්විසිබල් කණ්ඩායමට අභියෝග කරන්නයි හදන්නේ.


නිකුත් වූ දිනය : මාර්තු 29, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 3.1

වර්ගීකරණය :_

සිනමා ප්‍රභේදය: නාට්‍යමය, ආදර කතා




Screen caps




IMDB CRITICS SOURCE

1 comments:

Anonymous said...

nice movie...........

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...