කතාව:
අළුත් අවුරුද්දකුත් ලැබුවනේ ඉතින් අළුතෙන් චිත්‍රපටි
අවෙත් නැති එකේ කට්ටියට නිවාඩු කාලේ බලන්න දෙයක් නැතුව කම්මැලි කමෙන්නේ ඇත්තේ. ඒ
නිසා ඔන්න ඉතින් අළුත් අවුරුද්දේ හා හා පුරා කියල මම බලපු සිරාම ටෙලි නාට්‍ය
මාලාවක් ගැන තමයි මේ කියන්න යන්නේ. විශේෂයෙන්ම ස්පාටකස් (Spartacus) වලට කැමති නම් ඔයාලා මේකට අනිවා කැමති වෙනවා. තව දෙයක්
ස්පාටකස් වගේම මේකත් වැඩිහිටයන්ට පමණක් සුදුසු එකක්. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් වෙස්ටරෝස්
කියන රට නැත්නම් භුමිය තුල තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. මෙහි ප්‍රධාන වංශ නැත්නම්
පවුල් කිහිපයක් තමයි මෙහි පාලනය ගෙන යන්නේ. එක එක ප්‍රදේශය පාලනය කරන්නේ එක එක
රජවරු. මේ මුළු වෙස්ටරෝස් පළාතටම රජු තමයි රොබර්ට් බැරැතියන්. ඔහු යටතේ තමයි අනෙක්
අයත් පාලනය ගෙන යන්නේ. කතාව පටන් ගන්න කොටම රොබට් ගේ යුව රජ නැත්නම් දෙවනියට රජ
කමට උරුම වන කෙනා ඝාතයට ලක් වෙනවා. ඊට පස්සේ ඔහුගේ තැනට පත් වෙන්නේ රොබර්ට් රජු ගේ
ලගම හිතවතකු වන්නේ වින්ටර්ෆෙල් පළාතේ පාලකයා වන නෙඩ් ස්ටාර්ක්. බල තන්හාව,
ගරුත්වය, මාන්නය, දේශප්‍රේමිත්වය,පක්ෂපාතිත්වය මේවගේ හැම හැම දෙකින්ම පිරිච්ච සිරාම
කතාවක් තමයි මේක. සංවේදී අයට නම් මේක කොහොමත් ගැලපෙන්නේ නෑ. කැමති කට්ටිය බය නැතුව
බාගත කරගෙන බලන්න ආයෙ පසු තැවෙන්න නම් වෙන්නේ නෑ. මෙහි අඩංගු Season
1 පමණයි. දැනට Season 2 විකාශය වෙමින්
පවතිනවා. එහෙනම් සුභ අළුත් අවුරුද්දක් කිව්වා. ජය වේවා.


1:05 AM
NASA

Posted in:
6 comments:
elama kiri thamai ithin ahh....
thnxxxxxxxxxxx....
ඔයාටත් බොහොම ස්තුතී අපේ අඩවියට පැමිණියාට ....
මචං NASA උබ කව්රු උනත් දෙයියෙක් බන්. පහු ගිය ටිකේ බලන්න දෙයක් නැතුව වේලි වේලි හිටියේ. බැලුවයින් බැලුවේ නෑ මචං ඒවගේ කතාවක්. සුපිරි ආ!!!
මේක දිගටම කරන්න යන්න ඔයාලට දිරිය ශක්තිය ලැබෙවා. ඔයාලට ජයෙන් ජය...
පුළුවන් නම මචන් සිංහල සබ් දාන්න ට්‍රයි එකක් දියන්කෝ....
ha ha thanx machan... api ithin puluwan tharam oyalata hodama ewa denna thamayi balanne..
Sinhala Subtitle denna nam apith kamathiyi namuth api thun denek thmayi meka karanne. idiriyedi api ekka kattiya ekathu wunoth ikmaninama eka bari wena ekak naa.. Subtitile dala sahayogaya denna kamathi nam apita liyanna kiyala aradana karanawa...
ela machan ela series eka,machan puluwannam merlin series ekad ganna ekath ela
machan mama baluwa hoda thawa tv series ekak thamai lost ekath puluwannam dapan mokada ape kattiyata balanna.
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....