ටිකක් අමුතු විදියේ හාස්‍යජනක චිත්‍රපටියක් ගැන
තමයි මේ කියන්න යන්නේ. මේ අවුරුද්දේ සාර්ථකව තිරගතවුණු හාස්‍යජනක චිත්‍රපටියක් වන
මෙය ද හැන්ගොවර් (The Hangover) චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂ ටොඩ් ෆිලිප් විසින් නිෂ්පාදනය
කරපු එකක්. කොස්ටා, ජේ.බි. සහ තෝමස් කියන්නේ පාසලේ හොද යාළුවෝ තුන්දෙනෙක්. කොස්ටා
සහ ජේ.බි. තෝමස් ගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් තැබීමට තීරණය කරනවා. මෙහි ප්‍රධාන
අරමුණ වෙන්නේ ඔවුන්ට පාසල තුල තියන ජනප්‍රිය තාවය ඉහල නංවා ගැනීම. තෝමස් ගේ
දෙමව්පියන් සති අන්තයේ නිවසින් බැහැරව යන්නේ තෝමස්ට ගෙදර ට යහළුවන් රැගෙන නොයෙන
ලෙස උපදෙස් දෙමින්. තෝමස් ගෙන් උදව්වක් නැති උනත් කොස්ටා නම තමාගේ අදහස් ක්‍රියාත්මක
කරනවා. මේ දෙන්න එකතු වෙලා තෝමස් ගේ ගෙදර සාදයක් ඇති බවට මුළු පාසැල පුරාම ආරංචි
පතුරවනවා. ඉතින් මේ ආකාරයෙන් ආරම්භ වෙන සාදය ගැන තමයි මෙහි තියෙන්නේ. මෙය වැඩිහිටියන්ට
වඩාත් සුදුසු චිත්‍රපටියක්.
නිකුත් වූ දිනය : මාර්තු 2, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 94
මුළු අදායම : ඩොලර් මිලියන 94
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, වැඩිහිටියන්ට
2 comments:
ada balanawa man meka..thankx
mmm gud
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....