Sunday, May 27, 2012

ගොස්ට්‌ රයිඩර් ස්පිරිට් ඔෆ් වෙන්ජන්ස් (Ghost Rider Spirit of Vengeance -2012)

කතාව :
 
ඔන්න යාළුවනේ ගොඩක් අය බලන්න අසාවෙන් හිටපු චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. මෙහෙම කියනකොට සමහර කට්ටිය කියයි අපි ඕක බැලුවන් කියල. එත් ඇත්තටම කියනවා නම් දැන් තමයි මේකේ හොද කොපියක් එලියට ඇවිත් තියෙන්නේ. කොහොම උනත් මේ චිත්‍රපටිය ගොස්ට්‌ රයිඩර් චිත්‍රපට මාලාවේ දෙවැන්න. මෙහිදී ජොනි බ්ලේස් ම තමයි ගොස්ට්‌ රයිඩර් බවට පත්වන්නේ. ගොස්ට්‌ රයිඩර් බවට පත්වීමේදී සාමානයෙන් ඔහු සතුව තියෙන පාලනය ඔහු කෙරෙන නැතිවෙලා යනවා. හරියට කිව්වොත් පොඩ්ඩක් අර හල්ක්(Hulk) වගේ. නමුත් මොරඋ නම් පුජකයෙක් ඔහුට මෙයින් මිදීමට හැකි ක්‍රමයක් ඇති බව කියනවා. නමුත් ඊට කලින් ඔහුගේ පරම සතුරකු වන රෝකේ ගෙන් කුඩා දරුවකු ආරක්ෂා කර ගැනීම ට ඔහු කටයුතු කල යුතුයි. 


නිකුත් වූ දිනය : පෙබරවාරි 17, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 132

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ත්‍රාසජනක




Screen caps




IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...