හුග දවසකින් හොද ත්‍රාසජනක චිත්‍රපටියක් ගැන
කියන්න බැරි උනානේ. ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ අළුත්ම ත්‍රාසජනක චිත්‍රපටියක්
ගැන. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ හෙතුවෙන් මිලියන
ගණනක් වන නිව්යෝර්ක් වාසින් මිය යනවා. නගරයේ නිවාස සංකීරණයක් වාසය කරන 8 දෙනෙකුගෙන්
යුතු කණඩායමක් මේ ප්‍රහාරයෙන් දිවි ගලවා ගන්නේ නිවාස සංකීර්ණයේ බිම මහලේ ඉදි කරලා තිබුන
විශේෂ ආරක්ෂිත කුටියක රැකවරණය ලබා ගැනීමෙන්. එවන් ප්‍රහාරයකදී දිවි ගලවා ගැනීමට
තමයි මේ කුටිය ඉදිකරලත් තිබුනේ. මේ නිසා මේ පිරිසට ගබඩා කරන ලද අහාර ඇතුළු අත්‍යවශ්‍ය
සියලු දේවල මෙහි තිබුනා. නමුත් හදිසියේම මෙයට ඇතුළුවන ආරක්ෂිත ඇදුම් ඇදගත් අයුධ ගත්
පිරිසක් විසින් මොවුන්ට ප්‍රහාර එල්ල කරනවා. මේ පිලිබදව කිසිම හේතුවක් වත නොදන්නා
මේ පිරිස මෙයට කොහොම මුහුණ දෙයිද කියල බලන්නකෝ.
නිකුත් වූ දිනය : දෙසැම්බර් 13, 2011
මුළු අදායම : _
මුළු අදායම : _
වර්ගීකරණය :R
සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක, ආශ්වාදජනක, විද්‍යා ප්‍රබන්ධ
Screen caps


10:11 PM
NASA




Posted in:
7 comments:
Great movie. Maxxa
thanks dear...
ස්තුතී අඩවියට පැමිණියාට ....
සිංහල සබ් දෙන්න අදහසක් නැත්ද?
අපිත් කැමති ඔයාලට සබැඳුම් දෙන්න ඒත් අපිට වෙලාවක් නැති කම සහ මෙම අඩවිය පාලනය වෙන්නේ ඇඩ්මින් වරුන් 3දෙනෙක් යටතේ නිසා..
නිකුත් වූ දිනය : දෙසැම්බර් 13, 2012 , 2011 විය යුතුයි නේද මචෝ
sthuthi yaluwa apiwa danuwath kalata...
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....