ඔන්න යාළුවනේ
මේ කියන්න යන්නෙත් ඔයාල ගොඩක් කැමති වෙයි කියල හිතන ලස්සන කතාවක් ගැන. මේ කතාවට
අදාල සිද්ධිය ඇතිවෙන්නේ රුසියාවෙ මොස්කව් නුවර. ඇමෙරිකානු තරුණයන් දෙදෙනෙක්
රුසියාවට එන්නේ ඔවුන්ගේ මෘදුකංගයකට අදාල වෙළද කටයුත්තකට. නමුත් මොස්කව් නුවරදී
ඔවුන්ට මුහුණ දීමට සිදුවෙන්නේ ඔවුන් කිසිවෙකු නොසිතු සිදුවීම් පෙළකට. මොස්කව් නුවර
පිටසක්වල වල ජිවින්ගේ ප්‍රහාරයකට ලක්වෙනවා. මේ දෙදෙනා ඇතුළු පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මේ
පිටසක්වල ජිවින්ගේ ප්‍රහාරයෙන් බේරීමට දරන උත්සහයක් තමයි මෙහි තියෙන්නේ.
නිකුත් වූ දිනය : දෙසැම්බර් 25, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 64
මුළු අදායම : ඩොලර් මිලියන 64
වර්ගීකරණය :PG-13
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ත්‍රාසජනක, විද්‍යා ප්‍රබන්ධ
Screen caps


1:08 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....