Thursday, January 26, 2012

ද ට්වයිලයිට් සාගා: බ්රේෙකින් ඩොව්න් පාර්ට් 1 (The Twilight Saga: Breaking Dawn - Part 1 – 2011)

කතාව: 

ඔන්න යාලුවනේ මේ කියන්න යන්න ඔය ගොල්ලෝ බොහොමයක් නරබන්න බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටියක් ගැන. ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ හතර වන කොටස. ද ට්වයිලයිට් සාගා: බ්‍රේකින් ඩොව්න් පාර්ට් 1 මේකේ දෙවන් කොටස මේ වසරේදී නිකුත් වීමට නියමිතයි. එඩ්වඩ් සහ බෙලා විවාහ වීමට තීරණය කරනවා. මේ චිත්‍රපටියේ තියෙන්නේ ඔවුන්ගේ විවාහ උත්ස්සවය ගැන. නමුත් ඔවුන්ගේ මඩු සමයෙන් පසු දින ඔවුන් දෙදෙනාට මුහුණ දීමට සිදුවන්නේ හරිම අස්වාභාවික වගේම අනපේක්ෂිත සිදුවීමකට. ඉතින් මේ දෙදෙනා මෙයට කෙසේ මුහුණ දේවිද?



නිකුත් වූ දිනය : නොවැම්බර් 18, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 701

වර්ගීකරණය : PG - 13

සිනමා ප්‍රභේදය: ආදර කතා, නාට්‍යමය 






 Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

 

1.4 GB HD කොපිය මෙතනින් බාගන්න! (Download)

SOURCE

 

Soundtracks

 

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...