Thursday, January 26, 2012

ද ට්වයිලයිට් සාගා: ඉක්ලිප්ස් (The Twilight Saga: Eclipse – 2010)

කතාව: 

මේක ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ තුන්වැන්න. බෙලා ට අවශ්‍ය එඩ්වඩ් සමග විවාහ වෙන්න. ඒ වගේම අය තනි හිතින්ම ආදරය කරන්නේ එඩ්වඩ් ට පමණයි. වික්ටෝරියා නම වැම්පයර් ඇතුළු කණඩායමක් බෙලා පසුපස එලවනවනේ. ඔවුන් ගෙන් බෙලාව බේරා ගන්න ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ ජෙචොබ් ඇතුළු වෙයාර් වුල්ෆ් ලා කණඩායමක්. ඉතින් මේ සිදුවන ගැටුම වලදී ජෙචොබ් සමග සම්බන්දය වැඩි උනත් බෙලා දිගටම එඩ්වඩ් ට ආදරය කරනවා.





නිකුත් වූ දිනය : නොවැම්බර් 18, 2010

මුළු අදායම : ඩොලර් මිලියන 698

වර්ගීකරණය : PG - 13

සිනමා ප්‍රභේදය: ආදර කතා, නාට්‍යමය


 

800 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

 

5.59 GB චිත්‍රපට තුනම අඩංගු HD කොපිය මෙතනින් බාගන්න! (Download) 

SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...