Tuesday, December 27, 2011

ෆර්ටයිල් ග්‍රවුන්ඩ් (Fertile Ground – 2011)

කතාව:

මේක ටිකක් පරණ චිත්‍රපටියක්. ඒ කිව්වේ මේක මේ අවුරුද්දේ මුල විතර නිකුත් වෙච්ච චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් අපි පරණ චිත්‍රපටි ඉදිරිපත් කරන්නේ නැති උනාට මේ අවුරුද්ද ඉවර වේගෙනනේ එන්නේ. එනිසා අපි මේක ඉදිරිපත් කරන්න හිතුවා.මේකත් ඉතාමත් හොද ත්‍රාසජනක චිත්‍රපටියක් විදියට හදුන්වන්න පුළුවන්. එමිලි සහ නෙට් කියන්නේ ඉතාමත් සතුටෙන් ජීවත් වෙච්ච දෙන්නෙක්. මේ දෙන්න තීරණය කරනවා නාගරික පරිසරයෙන් මිදිලා නෙට් ගේ ගම කරා යන්න. ගමේ නේට් ගේ පරම්පරාවෙන් ආපු පරණ නිවසක තමා මොවුන් නතරවෙන්නේ.  ඔවුන් එහි ගියාට පස්සේ තමා දැන ගන්නේ මේ නිවස හොල්මන් වලින් පිරිච්ච එකක් බව. ඉතින් මේ දෙන්න ට මුහුණ දෙන්න වෙන භයානක අත්දැකීම තමා මේ චිත්‍රපටියේ තියෙන්නේ.

නිකුත්  වූ දිනය : සැප්තැම්බර් 9, 2011 

මුළු අදායම : _

වර්ගීකරණය : R

සිනමා  ප්‍රබේදය: හොල්මන්, ත්‍රාසජනක, වැඩිහිටියන්ට





 Screen caps



 

700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

2 GB HD කොපිය මෙතනින් බාගන්න! (Download)

 

2 comments:

Sameera Chathuranga said...

Thanks ..... niyamay

slaudiolk said...

thanx yaluwa

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...