Monday, December 26, 2011

ග්‍රේව් එන්කවුන්ටර්ස් (Grave Encounters – 2011)

කතාව :

මේක වචනයේ පරිසමාප්‍ත අර්ථයෙන්ම ත්‍රාසජනක චිත්‍රපටියක්. හොල්මන් වලට කැමති හොදට භය වෙන්න කැමති අයට කියපු චිත්‍රපටියක්. රුපවාහිනී වැඩසටහනක කණ්ඩායමක් ඔවුන්ගේ වැඩසටහන රුගත කිරීම සදහා තෝරාගන්නේ ඒ වෙනකොට අතහැර දමා තියෙන කොලින්වුඩ් මානසික රෝහල. මොවුන්ගේ වැඩසටහනෙන් ඔවුන් ඉදිරපත් කරන්නේ හොල්මන් භූතයන් පිළිබද දේවල්. ඉතින් මේ වගේ අමෙරිකාවේ ගොඩක් හොල්මන් තියන තැනක් වශයෙන් තමා මේ ගොඩනැගිල්ල ජනප්‍රිය. ඉතීන මේ පිරිස හොල්මන් සොයාගෙන යන දර්ශන සහ ඔවුන් මුහුණ දෙන අත්දැකීම් තමා මේකේ අඩංගු වෙන්නේ. මේ චිත්‍රපටිය ඇත්තටම රුපවාහිනි වැඩසටහනක්‌ ආකාරයට තමා දිවයන්නේ.

නිකුත්  වූ දිනය : සැප්තැම්බර් 9, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 2

වර්ගීකරණය : _

සිනමා  ප්‍රබේදය: හොල්මන්, ත්‍රාසජනක







 Screen caps
 


700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

 

2 comments:

Anonymous said...

ගොඩක් හොද සයිට් එකක් මචං දිගටම කරගෙන යන්න Films බලන අපි වගේ අයට ලේසියෙන් ෆිල්ම්ස් සොයාගන්න පුළුවන්

slaudiolk said...

බොහොම ස්තුති යාළුවා.....

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...