මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ත්රාසජනක චිත්රපටියක්.
හොල්මන් වලට කැමති හොදට භය වෙන්න කැමති අයට කියපු චිත්රපටියක්. රුපවාහිනී වැඩසටහනක
කණ්ඩායමක් ඔවුන්ගේ වැඩසටහන රුගත කිරීම සදහා තෝරාගන්නේ ඒ වෙනකොට අතහැර දමා තියෙන කොලින්වුඩ්
මානසික රෝහල. මොවුන්ගේ වැඩසටහනෙන් ඔවුන් ඉදිරපත් කරන්නේ හොල්මන් භූතයන් පිළිබද
දේවල්. ඉතින් මේ වගේ අමෙරිකාවේ ගොඩක් හොල්මන් තියන තැනක් වශයෙන් තමා මේ ගොඩනැගිල්ල
ජනප්රිය. ඉතීන මේ පිරිස හොල්මන් සොයාගෙන යන දර්ශන සහ ඔවුන් මුහුණ දෙන අත්දැකීම්
තමා මේකේ අඩංගු වෙන්නේ. මේ චිත්රපටිය ඇත්තටම රුපවාහිනි වැඩසටහනක් ආකාරයට තමා
දිවයන්නේ.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 9, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 2
වර්ගීකරණය : _
වර්ගීකරණය : _
සිනමා ප්රබේදය: හොල්මන්, ත්රාසජනක
Screen caps


10:05 PM
NASA

Posted in:
2 comments:
ගොඩක් හොද සයිට් එකක් මචං දිගටම කරගෙන යන්න Films බලන අපි වගේ අයට ලේසියෙන් ෆිල්ම්ස් සොයාගන්න පුළුවන්
බොහොම ස්තුති යාළුවා.....
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....