මේ චිත්‍රපටිය බ්‍රිතාන්‍ය චිත්‍රපටියක්. ඉතාමත් හොද මට්ටමේ ත්‍රාසජනක චිත්‍රපටියක්
විදියට තම ගොඩක් අය මේක හදුන්ව දෙන්නේ. අවුරුදු ගානකට පස්සේ බ්‍රිතාන්‍ය යෙන් බිහිවුණු
හොදම ත්‍රාසජනක චිත්‍රපටියක් විදියට මේක හදුන්වනවා. කතාව පටන් ගන්නේ ජේ සහ ෂෙල් කියන
දෙන්නගේ පොඩි රණ්ඩුවක් එක්ක. මේ දෙන්නට පොඩි ලමයෙකුත් ඉන්නවා. මේ කියන දවසේ හවස ජේ
ගේ යාලුවෙක් එනවා ගැල් කියල ඔහුගේ
පෙම්වතියක් එක්ක. වේ අවස්ථාවේදී තම අපිට
දැන ගන්න හම්බවෙන්නේ ජේ හා ගැල් කියන්නේ කුලියට මිනීමරන දෙන්නෙක් බව. ඉතින් මේ
දෙන්නට හම්බ වෙන අලුත් රාජකාරියත් එක්ක තමා ඇත්තටම කතාව පටන් ගන්නේ. මේක අඩු
වියදමින් කරපු චිත්‍රපටියක් උනාට ත්‍රාසය, භීතිය සහ කුතුහලය ඇතිකරන දර්ශන වලින්
නම් අඩුවක් නෑ.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 2, 2011
වර්ගීකරණය : _
සිනෙමා ප්‍රබේදය: අපරාධ, ත්‍රාසජනක, ආශ්වාදජනක
Screen caps


7:22 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....