Friday, November 18, 2011

පයිරේට්ස් ඔෆ් ද කෑරීබියන් 4 - ඔන් ස්ට්‍රේන්ජර් ටයීඩ්ස් (Pirates of the Caribbean-On Stranger Tides)

කතාව :

ඔන්න මේ කියන්න යන්නේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සිරාම චිත්‍රපටි යක ගැන.  පයිරේට්ස් ඔෆ් ද කෑරීබියන් චිත්‍රපට මාලාව ගැන ඔයාල දන්නවා ඇතිනේ. මේහි 4 වෙනි චිත්‍රපටිය තමා ඔන් ස්ට්‍රේන්ජර් ටයීඩ්ස්. 3 වෙනි කොටසෙන් ඉවර වෙනවා කිව්වට පසුව අපු අදහසකට තමාලු මේක නිෂ්පාදනය කලේ.අපි ගොඩක් අස කරපු පරණ පරුදු කට්ටිය ඔක්කොමලම මේකේ නැතිඋනාට ඒ ඔක්කොකොටම හරි යන්න ජැක් ස්පැරො නම් ඉන්නවා.
ජැක් ස්පැරො ගේ වීර ක්‍රියා සහ හාස්‍ය ජනක අවස්ථා වලින් අනුන මේ චිත්‍රපටිය ලෝකය පුරාම ඉතා ඉහල ජනප්‍රියත්වයක් ලබා ගත්තා. මෙහි කතාවේ හැටියට මුලින්ම ජැක් ස්පැරො නැවක් නැති කපිතාන් කෙනෙක්. නැවක් හොයා ගෙන යන ගමනේදී ඔහුට පරන ම්හුගේ හිතවතියක් එහෙමත් හම්බ වෙනවා. දෙන්නත් එක්ක සදා කාලිකවම ජීවත් වෙන්න පුළුවන් පානයක් හොයා ගෙන යන ගමනක් ගැන තමා මෙහි තියෙන්නේ. සුපුරුදු පරිදිම ජැක් ස්පැරො ට නම් තියෙන්නේ වෙනමම සැලසුමක්.ලෝකය පුරා බොක්ස් ඔෆිස් වාරතා තබමින් තිරගත වූන මේ චිත්‍රපටිය ඔන්න ඔයගොල්ලත් බලන්නකෝ.

නිකුත්  වූ දිනය : මැයි  20, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 1043

වර්ගීකරණය : PG-13



800 MB කොපිය මෙතනින් බාගන්න!

1 comments:

Indike said...

meeka mama balapu pattama siraa film 1k. thanks.

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...