Friday, November 18, 2011

රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් (Rise of the Planet of the Apes)


කතාව : 

මේ චිත්‍රපටිය ගැන කියනවා නමි මේක මමත් කාලෙකින් බලපු හොදම චිත්‍රපටියක් කියන පුළුවන්. මොකද මේකේ කතාව නම ඉතාම හොදින් පෙළ ගෂපෞ නිර්මාණශීලි කතාවක්. විද්‍යා ප්‍රබන්දයක් විදියට ගත්තත් අපිට සාමාන්‍ය කතා වලින් එහාට ගිය විශිෂ්ට චිත්‍රපටියක් විදියට තම මම නම් මේක දකින්නේ.
නව ඖෂද නිපදවන පරීක්ෂනාගාරයක වැඩ කරන විල් කියන ජෛව රසායන විද්‍යාඥයෙක් අමතක වීමේ රෝගයකට බේතක් හොයා ගන්න චිම්පන්සි යොදාගෙන පරීක්ෂන කරනවා. මෙහි එක් පරීක්ෂනයට බදුන් වන චිම්පන්සි ධේනුව ගැබිනියක් බව මේ ගෝල්ලෝ දන්නේ නෑ. කොහොම හරි  චිම්පන්සි ධේනුව ගේ කලහකාරී හැසිරිඉම නිසා පරීක්ෂනාගාරයේ ආරක්ෂක නිළධාරීන් විසින් ඇයව මරා දමනවා. පසුව තමා දැන ගන්නේ පැටයා ඒ වනවිටත් ඉපදිලා බව. මරණයට නියම වෙච්ච නියම වෙච්ච මේ පැටයාව විද්‍යාඥයා විසින් රහසිගතව හද ගන්නවා. එයාට නම තියන්නේ සීසර් කියල. එත් මේ සීසර් අනෙක් චිම්පන්සිට වඩා බුද්ධිමත්. ඒ කියන්නේ මිනිසෙකුට සමාන බුද්ධියක් ඇති කෙනෙක්. මෙසේ වුයේ ඇයි. කතාව බලලම තේරුම ගන්නකො.  

නිකුත්  වූ දිනය : අගෝස්තු  5, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 479

වර්ගීකරණය :  PG-13




740 MB BRip කොපිය මෙතනින් බාගන්න!

4 comments:

Anonymous said...

මචන්ලා මේකෙ එන්ග්ලිෂ් සබ් තියනවද?...

moviehutlk said...

ඔය ටොරන්ට් එකේම ඉන්ග්ලිෂ් සබ් තියනවා....

Anonymous said...

werning ekak enawa කොපිය බගන්න කියන තැන ක්ලික් කලාම අවුලක් නැ නෙද

slaudiolk said...

අවුලක් නැ යාළුවා දැන් හරි...

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...