මේක අපි හැමෝම අසා කරපු වීරයෙක් වටා ගෙතිච්ච කතාවක්. දන්නවනේ කොනන්, අපි පොඩි කලේ මෙයා ඉන්න කාටුන් එහෙම බලන්න මාර ආසයිනේ. මේක ඒ අපි දන්නා කොනන් ගේ ෆිල්ම් එක කිවූවොත් හරි. මේක ඉතින් ෆුල් ඇක්ෂන් පැක් ෂෝ එකක්. ඒ කිව්වේ ක්‍රියාදාම චිත්තරපටියක්. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කිව්වොත් තමා හරි.
මේ කතාවේ හැටියට කොනන් කියන්නේ සිමේරියන් ගෝත්‍රිකයෙක්. ඔහුගේ කුඩා කාලයේදී එක්තරා නපුරු පාලකයෙක් විසින් මෙයාගේ තාත්තාව මරලා දානවා, ඒ එක්කම මෙයාගේ ගමත් විනාස කරනවා. ඉතින් මේ කතාව පුරා තියෙන්නේ එයාගේ පියා මරපු ඒ කෙනා හොයාගෙ යන ගමන ගැන. මුලදී මේක පලි ගැනීමේ චේතනාවෙන් සිද්ධ වුනාට පසුව කොනන් තමා මේ නපුරු පාලකයාගෙන් රටත් බේරාගන්නේ.
නිකුත් වූ දිනය : අගෝස්තු 19, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 48
වර්ගීකරණය : R
වර්ගීකරණය : R


6:14 PM
slaudiolk

Posted in:
3 comments:
meeka elada machan?
word validification ayin karapan machan
action walata kamathi nam sira film ekak.
work verification ayin kala.. thank you ashen for letting us know...
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....