Sunday, October 14, 2012

ටු රෝම් විත් ලව් (To Rome with Love - 2012)

කතාව: 

ලෝකයේ ප්‍රේමාන්විත්ම නගරය ලෙස ප්‍රසිද්ධ රෝම නගරය තමයි මේ කතාවට පසුබිම වෙන්නේ. විවිධ පුදගලයන් කීපදෙනෙක් ගැන තමයි කතාවේ කියවෙන්නේ. ඇමෙරිකානු ගෘහ නිර්මාණ ශිල්පියෙක් තරුණ කාලයේ වගේම සතුටින් ඉන්න උත්සාහ කරනවා,  සාමාන්‍ය රෝම වැසියෙක් හිටිවනම චිත්‍රපට තරුවක් බවට පත් වෙනවා,  තරුණ යුවලක් ඔවුන් නොවුන් වෙන වෙන්ම ආදරය සොයා යනවා එත් එක්කම සංගීතඥයෙක් තමාගේ අමුතුම ආකාරයේ ප්‍රසංගයක් කරන්න සුදානම් වෙනවා. ඉතින් රෝමයේ වෙසෙන මේ අයගේ කතාව තමයි මේ චිත්‍රපටියේ දිග හැරෙන්නේ. 

නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 18, 2012

මුළු අදායම :ඩොලර් මිලියන 66

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ආදර කතා, හාස්‍යජනක




Screen caps





0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...