Wednesday, October 17, 2012

ෆෙරාරි කි සවාරි (Ferrari Ki Sawaari - 2012)

කතාව : 

කායෝ ක්‍රිකට් වලට ගොඩක් ඇලුම් කරන කුඩා දරුවෙක්. ඒ නිසාම ඔහුගේ පියා වන රුසි ඔහුගේ සිහිනය වන ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමේ සිහිනය සැබෑ කරන්න උපරිම උත්සහය කරනවා. රුසි හොද ගති පැවතුම් තියන අවංක පුදගලයෙක්. නමුත් ඔහු මුල්ම වතාවට වැරදි වැඩකට යොමු වෙනවා. ඒ ඔහු පැයක කාලයකට වටිනා ෆෙරාරි රථයක් අරගෙන ඒම. ඔහු කරන වැරැද්ද එහි අයිතිකරුට නොදනවා වාහනය රැගෙන් ඒම. කාර් එක පදවා ගෙන යන ඔහුට විවිධ පුද්ගලයන් මුණ ගැහෙනවා. කොහොම උනත් අන්තිමට මෙයින් කියන්නේ එක දවසකින් පැයකින් කෙනෙක් ගේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන් විදිය ගැන. මෙය ඇත්තටම ඉන්දීයාවේ සාර්ථක ලෙස තිරගතවුණු චිත්‍රපටියක්.   



නිකුත් වූ දිනය : අගෝස්තු 30, 2012 

මුළු අදායම : ඩොලර් මිලියන 6.5

වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: අපරාධ, ළමා / පවුලේ සැමට, ක්‍රීඩා, හින්දි




Screen caps





IMDB | CRITICS | SOURCE
ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...