Sunday, October 14, 2012

සේෆ්ටි නොට් ගැරන්ටිඩ් (Safety Not Guaranteed - 2012)

කතාව:

පුවත් පතක පළවුණු අපුරු අමුතු ලුහුඩු දැන්වීමක් නිසා ඒ පිළිබද සොයා බලන්න සියැටල් වල සගරාවක තුන් දෙනෙක් මේ දැන්වීම් කරු සොයා යනවා. ඔහු දැන්වීමේ පල කරන්නේ තමන් කාලය තරණය කිරීමට තීරණය කර ඇති බවටත් තමන්ට ඒ සදහා සහායකයකු උවමනා බවටත්. ඉතින් මොහු සොයා ගෙන යන මේ තුන් දෙනාට මේ පුදගලයාව මුණ ගැසීමේ පටන් කතාව තමයි මෙහි තියෙන්නේ.





නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 18, 2012

මුළු අදායම : _

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක 




Screen caps





0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...