Monday, October 1, 2012

දැට්ස් මයි බෝයි (That's My Boy - 2012)

කතාව : 

ඩොනි බොහොම තරුණ කාලයේදීම පියෙක් වුන කෙනෙක්. දරුවාගේ මව සිරගත වීම නිසා ඔහු පාසල් යන වයසේ සිටියත් දරුවා හදා ගැනීමේ කාර්යය භාර වෙනවා. කෙසේ හෝ ටොඩ් නම් වන ඔහුගේ දරුවා අවුරුදු 18 වනතුරු රැක බලා ගන්නවා. දැන් එයින් පසු සෑහෙන කාලයක් ගතවෙලා. ඔවුන් ඉන්පසුව හමුවෙලත් නෑ. කෙසේ හෝ ටොඩ් ගේ විවාහය ගැන ඩොනි දැනගන්නවා. ඉතින් ඩොනි අනාරධිතවම ටොඩ් ගේ විවාහ උත්සවයට යන්නේ ඔවුන්ගේ සබදතා අලුත් කරගන්න සහ නව ආරම්භයක් හිතේ තියාගෙන. හැබැයි ටොඩ් ව හමුවෙන්න යන ඩොනි එතන අවුල් ජංජාලයක් තමා ඇති කරන්නේ. එහෙනම් ඉතින් තාත්තගෙයි පුතාගෙයි වැඩ බලන්නකෝ. මෙහි ඩොනි ගේ චරිතයට පණ පොවන්නේ ප්‍රකට ප්‍රහසන නළුවෙක් වන ඇඩම් සැඩ්ලර් විසින්.
  

නිකුත් වූ දිනය : ජුනි 15, 2012 

මුළු අදායම : ඩොලර් මිලියන 49

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, වැඩිහිටියන්ට




Screen caps





0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...