Tuesday, October 2, 2012

ද එක්ස්පෙන්ඩබල්ස් (The Expendables 2 - 2012)

කතාව : 

මේ චිත්‍රපටිය ගැන ඔයාලට අළුතෙන් කියන්න ඕන නෑනේ. ජෙට් ලි, ආර්නෝල්ඩ් ස්වාසනේගර්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, බ්රුස් විලිස්, චක් නොරිස් ඇතුළු සුපිරි ක්‍රියාදාම නළුවන් පිරිසකගේ එකතුවක් වන මෙය එක්ස්පෙන්ඩබල්ස් චිත්‍රපට මාලාවේ දෙවන කොටස. සටනේ විශේෂ දක්ෂතා දක්වන පුදගලයන් පිරිසක් වන මොවුන් සියලු දෙනා එකම කණ්ඩායමක් වෙලා වැඩක් කරන්න පටන් ගන්නේ චර්ච් නම් පුද්ගලයාගේ මග පෙන්වීමෙන්. මේ දේ ලෙහෙසියෙන්ම විශාල මුදලක් උපයාගත හැකි විදියේ වැඩක් ලෙස පෙනුනත් මේ මෙහෙයුම අතර තුරදී ඔවුන්ගේ සගයෙක් මිය යනවා. ඉතින් මෙහි පලිය ගැනීම් සදහා මොවුන් වෙනම මෙහෙයුමක් දියත් කරනවා. ඉතින් එහිදී ඔවුන් සතුරන් සමග ඉතා දරුණු ගැටුම් වලට මුහුණ දෙනවා.


නිකුත් වූ දිනය : අගෝස්තු 17, 2012 

මුළු අදායම : ඩොලර් මිලියන 286

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක




Screen caps





6 comments:

Unknown said...

ela film ekak

Anonymous said...

still downloading

Anonymous said...

how is the picture quality of this film copy?????

moviehutlk said...

Its a R5 copy with line audio machan. So the picture quality is almost DVDrip quality (checkout the screenshots) but the audio(its better than CAM) is not from a DVDrip but it is still good. i would rate this as very watchable.

Anonymous said...

kiyala wedak nepe patta rip, ela ela

Anonymous said...

ela rip eka

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...