Saturday, September 29, 2012

ගෑන්ග්ස් ඔෆ් වාසේපර් 2 කොටස (Gangs of Wasseypur - Part 2)

කතාව:

කොටස් දෙකකින් සමන්විත චිත්‍රපටියක දෙවැනි කොටස තමයි මේක. මේ චිත්‍රපටිය පැය 5 කට වඩා වැඩි ධාවන කාලයකින් සමන්විත නිසා තමයි මේ චිත්‍රපටිය කොටස් දෙකකින් නිකුත් කරලා තියෙන්නේ. චිත්‍රපටියට පාදක වෙන්නේ අපරාධ කරුවන් සහිත ප්‍රබල පවුල් තුනක්. 1940 වගේ කාලේ ඉදන් 1990 කාලය දක්වා මේ පවුල් අතර සිදුවන බල අරගලය, පලිගැනීම පිලිබදව තමයි කතාව. මේකේ පළමු කොටස ගෑන්ග්ස් ඔෆ් වාසේපර් 1 කොටස (Gangs of Wasseypur - Part 1) ගැන අපි වෙනම ලිපියකින් කිව්වා. කැමති කට්ටිය එහෙනම් බලන්නකෝ. ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි.


නිකුත් වූ දිනය : අගෝස්තු 8, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 5

වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: අපරාධ, ක්‍රියාදාම, නාට්‍යමය, වැඩිහිටියන්ට, හින්දි




Screen caps





IMDB | CRITICS | SOURCE
ඉංග්‍රීසි  උපසිරැසි අන්තර්ගතයි

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...