Wednesday, October 3, 2012

ද පැක්ට් (The Pact - 2012)

කතාව : 

ත්‍රාසජනක චිත්‍රපටි බලන්න කැමති කට්ටියට ඔන්න තවත් හොද චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. සාමාන්‍යයෙන් ත්‍රාසජනක චිත්‍රපටි වලට එතරම් හොද විචාර ලැබෙන එක අඩුයි. නමුත් මේ චිත්‍රපටිය ගොඩක් හොද ත්‍රාසජනක චිත්‍රපටියක් බවට තමයි විචාරකයන්ගේ අදහස. තමන්ගේ මවගේ මරණයෙන් පසු ඈන් සහ නිකොල් කියන සොහොයුරියන් දෙදෙනා මව විසු ඔවුන්ගේ කුඩා කල වාසය කල නිවසට පැමිණෙන්නේ ඇයට අවසාන ගෞරව දක්වන්න. නිවසට පැමිණෙන ඔවුන් එදින රාත්‍රිය ගත කරද්දී ඔවුන්ට අමතරව තවත් කෙනෙක් නිවසේ සිටින ආකාරයක හැගීමක් ඇතිවෙනවා. ඉතින් රාත්‍රිය ලගා වෙද්දී ඔවුන්ව තවත් ත්‍රාසයට පත් කරමින් අමුතු සිදුවීම් නිවස තුල ඇතිවීමත් නපුරු හීන පෙනීමත් පටන් ගන්නවා. ඉතින් මේ සියලු සිදුවීම් වලට හේතුව මවගේ අවතාරයක් විය නොහැකිද?
 
නිකුත් වූ දිනය : ජුනි 6, 2012 

මුළු අදායම : ඩොලර් මිලියන 4

වර්ගීකරණය : Not Rated

සිනමා ප්‍රභේදය: හොල්මන්, අභිරහස්‌, ත්‍රාසජනක




Screen caps 





0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...