Tuesday, October 2, 2012

චර්නොබුල් ඩයරිස් (Chernobyl Diaries - 2012)

කතාව :
 
බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගතවුණු පැරනොමල් ඇක්ටිවිටි චිත්‍රපට මාලවේ කතා රචකයා වන ඔරෙන් පෙලී විසින් කරපු නවතම නිර්මාණය තමයි මේක. පැරනොමල් ඇක්ටිවිටි තරම් මේක ජනප්‍රිය නොවුනත් හොද ත්‍රාසජනක චිත්‍රපටියක් විදියට හදුන්වන්න පුළුවන්. සංචාරකයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සංචාරක මග පෙන්වන්නේකුත් සමග ප්‍රිප්යට් නගරයේ සංචාරයක යෙදෙනවා. ලෝකයේ මෙතෙක් සිදුවුණ දරුණුම න්‍යෂ්ටික ඛේදවාචකය ලෙස සැලකෙන චර්නොබුල් න්‍යෂ්ටික පතික්‍රියාකාරකය පිපිරීමෙන් ප්‍රිප්යට් නගරය අති විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. ඉතින් මෙහි සංචාරයට යන මොවුන් සංචාරයේ යෙදෙන්නේ පාළු නගරය වුවත් ඔවුන්ට මුහුණ දීමට වන සිදුවීම් නිසා ඔවුන් තව දුරටත් සිටින්නේ තනියම නොවන බව වැටෙහෙනවා. 


නිකුත් වූ දිනය : මැයි 24, 2012 

මුළු අදායම : ඩොලර් මිලියන 286

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හොල්මන්, අභිරහස්‌, ත්‍රාසජනක




Screen caps





0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...