Friday, October 5, 2012

මැඩගසකාර් 3: යුරෝප්ස් මොස්ට් වෝන්ටඩ් (Madagascar 3: Europe's Most Wanted - 2012)

කතාව : 

යුරෝප්ස් මොස්ට් වෝන්ටඩ් මැඩගසකාර් චිත්‍රපට මාලාවේ තුන් වන චිත්‍රපටිය. ඇති සාර්ථකව ලොව පුරා තිරගතවුණු මේ චිත්‍රපටිය මැඩගස්කර් චිත්‍රපට මාලාවේ වැඩිම අදායම් ලබපු චිත්‍රපටිය බවට පත්වුනා. ඇලෙක්ස්, මාර්ටි, ග්ලෝරියා සහ මෙල්මන් යාළුවො හතර දෙනා තවමත් උත්සාහ කරන්නේ තමන්ගේ නිවහන වන නිව්යෝර්ක් නුවර සත්ව උද්‍යානයට යන්න. දැන් ඔවුන් මේ වෙනකොට ඉන්නේ මොන්ටේ කාර්ලෝ වල. ඔවුන්ට එහෙට යන්නේ ඔවුන්ගේ මග පෙනවන්නන් වන පෙන්ගුයින් ලව හොයා ගෙන. නැවතත් එකතු වන මේ කට්ටිය දැන් යුරෝපය හරහා නිව්යෝර්ක් වලට යා යුතුයි. ඉතින් සත්ව පාලන ආයතන වලින් සැගවිලා ඔවුන්ට යරෝපය තරණය කරන්න ඔවුන් අළුත්ම සැලසුමක් දියත් කරනවා. ඒ සර්කස් කණ්ඩායමකට එකතු වෙලා. බලන්නකෝ එහෙනම් යාළුවොන්ට නැවතත් නිව් යෝර්ක් යන්න පුළුවන් වෙයිද කියලා.   
  
නිකුත් වූ දිනය : ජුනි 8, 2012 

මුළු අදායම : ඩොලර් මිලියන 639

වර්ගීකරණය : PG

සිනමා ප්‍රභේදය: ළමා / පවුලේ සැමට, සජීවීකරණ, හාස්‍යජනක 




Screen caps



 

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...