Wednesday, October 17, 2012

ජෙෆ් ඩන්හැම් මයින්ඩින් ද මන්ස්ටර්ස් (Jeff Dunham Minding The Monsters - 2012)

කතාව : 

ජෙෆ් ඩන්හැම් ගැන ඔයාල දන්නවා ඇති කියලා හිතනවා. ඔහු ලෝක ප්‍රසිද්ධ රුකඩ ශිල්පියෙක්. රුකඩ චරිත උපයෝගී කරගෙන හාස්‍ය උත්පාදනයට ඔහු විශේෂ සමත්කමක් දක්වනවා. විශේෂයෙන් ඔහුගේ සමහර චරිත පවා ඉතාමත් ජනප්‍රියයි. ලගදි නිකුත් වුන ඔහුගේ ඩි.වී.ඩි. තැටිය තමයි මේ. කැමති කට්ටිය එහෙනම් බලන්නකෝ.










 


Screen caps





0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...