රෝන්ග් ටර්න් චිත්‍රපට මාලාව ගැන මම අළුතෙන් කියන්න ඕන නෑනේ. මෙය එහි පස්වන චිත්‍රපයට. ඔක්තෝම්බර් 23 තමයි මෙහි නිකුත් වීමට නියමිත දිනය ලෙස සදහන් වෙන්නේ. එත් ඔන්න කලින් ම හොද කොපියක් ඇවිල්ලා. කියන්න කියලා තරම් කතාවක් නම් නෑ. හැලොවින් උතසව සමයේ වර්ජිනියා ප්‍රාන්තයේ කුඩා ගමක කාලාන්තරයක ඉදලා පැවැත්වෙන උත්සවයක් තමයි මෙයට පාදක වෙන්නනේ. උත්සව අසිරිය විදගන්න පැමිණෙන තරුණ පිරිසකට මෙහිදී අත්විදින්න සිදුවෙන තාසජනක සිදුවීම් මාලාවක් තමයි කතාවේ සාරාංශයක් විදියට තියෙන්නේ.
නිකුත් වීමට නියමිත දිනය : ඔක්තෝම්බර් 23, 2012
මුළු අදායම : _
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක, ආශ්වාදජනක, වැඩිහිටියන්ට
Screen caps


3:58 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....