ඇමෙරිකාවේ සි.අයි.ඒ සවිධානයේ නියෝජිතයෙක් සහ ඔහුගේ දියණිය තමයි මේ කතාවට පසුබිම වෙන්නේ. බෙන් ලෝගන් නම් වන ඔහුට රහසිගත මෙහෙයුමක් අතරතුරදී අනපේක්ෂිත සිදුවීම් මාලාවකට මුහුණ දීමට සිදුවෙනවා. අභිරහස් ලෙස ඔහුගේ කාර්යාලය අතුරුදන් වීම එක සිදුවීමක්. මේ ගැන සොයා යන ඔහුට දැන් ගන්න ලැබෙනවා කාර්යාලයේ සියලු දෙනා මරා දමා ඇති බවටත් ඔවුන් ඔහු පසු පසත් එන බවටත්. මෙය පිටුපස ඇත්තටම ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. කෙසේ හෝ ලෝගන් සහ ඔහුගේ දියණිය ජිවිත බේරා ගැනීමට සටන් කරද්දී මේ කුමන්ත්‍රණයේ රහස් හෙළිවෙනවා.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 21, 2012
මුළු අදායම : _
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක
Screen caps


12:32 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....