Saturday, October 6, 2012

ජෝකර් (Joker - 2012)

කතාව :

ආක්ෂේ කුමාර් සහ සොනාක්ෂි සින්හා තමයි මෙහි ප්‍රධාන චරිත රගපාන්නේ. පගලාපුර් ඉන්දියාවත් පාකිස්තානයත් අතර දේශ සිමාවේ පිහිටි එක රටක වත් සිතියම් වල සටහන් නොවුණු නගරයක්. දශක 6 කට පමණ පෙර මෙහි තිබිලා තියනවා උන්මත්තකාගාරයක් නැත්නම් පිස්සන් කොටුවක්. කොහොම හරි මේහි හිටපු පිස්සෝ එලියට ඇවිල්ලා පිස්සු නටන්න ගත්තම ගමේ මිනිස්සු ගම හැර ගිහිල්ලා. මේ වෙනකොට මේ සිද්ධිය වෙලා සැහෙන කාලයක් ගතවෙලා. එත් මේ ගමේ තවම පිස්සන් වාසය කරනවා. පිට ලෝකයෙන් වෙන්වෙලා තියන මේ ගමේ විදුලිය පවා නෑ. මේ අතරතුරදී නාසා ආයතනයේ ඉන්දියානු සම්භවයක් තියන විද්‍යාඥයෙක් මේ ගමට එනවා ඔහුගේ පෙම්වතියත් එක්ක රහස් මෙහෙයුමක් සදහා. ඉන්දීයාවේ නම් මේක එතරම් ජනප්‍රිය උනේ නෑ. කොහොම උනත් කැමති කට්ටිය බලන්නකෝ.
  
නිකුත් වූ දිනය : අගෝස්තු 30, 2012 

මුළු අදායම : ඩොලර් මිලියන 3.8

වර්ගීකරණය : NotRated

සිනමා ප්‍රභේදය: විද්‍යා ප්‍රබන්ධ, හාස්‍යජනක, හින්දි
 



Screen caps





IMDB | CRITICS | SOURCE
ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

5 comments:

Anonymous said...

baiscope eken copy karanna epa halo... lajjawak kiyala ekak nadda ? baiscope eken eye damma film eka mun ada dala.. copy karanna epa halo......

Anonymous said...

baiscope ekata kawda hallo aithiyak dunne films eyalata witharak danna?nikan modayek unata eka pradarshanaya karana epa...

Anonymous said...

බයිස්කොප් එකයි දැන් වටේම ෆිල්ම් කොපි කරන්නේ.එයාලට විතරද චිත්‍රපටි උපසිරැසි දාන්න පුලුවන් බයිස්කොප් එකේ අයයි මේකේ තියන ලිපි බලලා ෆිල්ම් එක හොදයි කියලා හිතලා සබ් දෙන්නේ.එයාලා මෙකෙනුයි කොපි කරන්නේ.

NASA said...

යාළුවා, මුලින්ම ඔයාගේ අදහස් දැක්වීමට සහ අපේ අඩවියට පැමිණීම ගැන අපි සතුටු වෙනවා. හැබැයි ඔයාගේ චෝදනාව නම් හරිම හාස්‍යජනකයි. එකක් මේ වගේ චිත්‍රපටි ගැන කියන ඩවුන්ලෝඩ් කරන්න දෙන වෙබ් අඩවි දහස් ගානක් තියනවා.බයිස්කෝප් එක විතරක් නෙමේ. සාමාන්‍යයෙන් ජනප්‍රිය චිත්‍රපටියක DVDRip එකක් නිකුත් වුනාම මේ බොහෝ අඩවි වල එය දැක ගන්න පුළුවන්. අනිත්එක බයිස්කෝප් එකේ දැම්මා කියලා අපිට චිත්‍රපටිය මේකේ නොදා ඉන්න බෑනේ.

Anonymous said...

මට සමාවෙන්න.. මට මල පැන්නේ ඕගොල්ලෝ ගොඩක් දාන්නේ එන්ග්ලිෂ් ෆිල්ම් නිසා.... අපිට බලන්න හින්දි ඒවා නැද්ද ?

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...