කතාව: එතරම් ජනප්‍රිය නොවුනත් කාලෙකින් බලන්න පුළුවන් වෙන ටිකක් අමුතු ත්‍රාසජනක අභිරහස් චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. සම්මානනීය චිත්‍රපට පිටපත් රචකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වන රොඩ්රිගෝ කෝටේස් විසින් තමයි මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මහාචාර්ය මාගරට් මාතෙසන් සහ ටොම් බර්ක්ලි අද්භූත සිද්ධි සම්බන්ධව පර්යේෂණ කරන දෙන්නෙක්. මොවුන් හැමවෙලේම උත්සාහ කරන්නේ මේ අසාමාන්‍ය අද්භූත බලයන් ඇති පුද්ගලයන්ගේ ක්‍රියාකරම් ගැන පර්යේෂණ කරලා ඔවුන් කරන බොරුව එලි කරන එක. නමුත් සයිමන් සිලවර් නමැති ප්‍රකට අද්භූත බලයක් ඇති අන්ධ පුද්ගලයෙකු අවුරුදු 30 කට පස්සේ ඔහුගේ නැවත ආගමනය සටහන් කරද්දී බර්ක්ලි ඔහු ගැන සොයා බලන්න තීරණය කරනවා. නමුත් කාලයක් පුරාම මේ සිද්ධි ගැන නිර්භයව පර්යේෂණ කරපු මාතෙසන් බර්ක්ලි ට මෙය නවත්තන්න කියන්නේ ඔහුව පුදුමයට පත් කරවමින්. ඒ ඔහු ගේ පලිගැනීමට ලක්වෙයි කියන හේතුව උඩ. නමුත් මේ ගැන ගනන් නොගන්න බර්ක්ලි ඔහුගේ හොදම ශිෂ්‍යාව වන සැලි සමග එකතු වෙලා සයිමන් ගේ ඇත්ත හෙලි කරන්න උත්සාහ කරනවා.
නිකුත් වූ දිනය : මාර්තු 2, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 3.2
මුළු අදායම : ඩොලර් මිලියන 3.2
වර්ගීකරණය :R
සිනමා ප්‍රභේදය: අභිරහස්, ත්‍රාසජනක, ආශ්වාදජනක
Screen caps
700 MB BRRip කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)
ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි


3:51 AM
NASA



Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....