Saturday, September 15, 2012

කොක්ටේල් (Coaktail-2012)

කතාව:

ලස්සනම ලස්සන ආදර කතාවක්  ගැන තමයි  මේ කියන්න යන්නේ.වෙරෝනිකා ,මීරා සහ ගෞතම් යන තිදෙනා අතර ඇතිවෙන තුන් ඈඳුනු ආදර කතාවක් ගැන තමයි කොක්ටේල් චිත්‍රපටියෙන් කියවෙන්නේ.ලන්ඩන් වල එකම නිවසක නවාතැන් ගෙන සිටින වෙරෝනිකා සහ මීරා එකිනෙකාට සම්පුර්ණයෙන්ම වෙනස් චරිත වලින් යුතු තරුණියන් දෙදෙනෙකි.කෙටිකාලයකදී හොඳ මිතුරියන් බවට‍ පත්වෙන අතරම දෙදෙනා අතර දැඩි විශ්වාශයක් ගොඩනැගේ.මේ අතර ගෞතම් නම් ඉංජිනේරු තරුණයා වෙරෝනිකාගේ නිවසේ නවාතැන් ගැනීමට පැමිනීමත් සමග  සියලු දේම වෙනස්වීමට පටන් ගනී. ගෞතම් මීරා සමග පෙම් සබඳතාවක් ඇතිකරගන්නා අතර මේ නිසා වෙරෝනිකා සහ මීරා අතර මිත්‍රත්වය වෙනස් වෙන අතර මෙය දැනගන්නා මීරා ගෞතම්ගෙන් ඉවත්වයයි.ඉන්පසු ගෞතම්ගේ සිත වෙරෝනිකාවෙත ඇදී යයිද ? ගෞතම් තම සැමියා කරගැනීමට සමත්වෙනෙනේ  වෙරෝනිකා ද ? මීරා ද?
නිකුත් වූ දිනය : ජුලි 13 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 6.4


වර්ගීකරණය : _ 


සිනමා ප්‍රභේදය: ආදර කතා, නාට්‍යමය, හින්දි



Screen caps





ඉං‍ග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

2 comments:

Unknown said...

ane hema flim akakatama sinhala subtile dennako... nethnam wenama folder akakata hema flim akakama subtile danna... atakota me site aka tawath janppriya wei

moviehutlk said...

ඔව් සහෝදරය අපිත් කැමති ඔයාලට සෑම චිත්‍රපටියකටම සිංහල දෙන්න.ඒත් අපි කරන රැකියාවත් එක්ක ගොඩක් අමාරුයි.මොකද අපිටයි කියලා මහා ලොකු කට්ටියක් නැ මේ අඩවිය පවත්වා ගෙන යන්න අපි තුන් දෙනෙක් තමයි අඩවියට සිංහල සබ් සමග ඔයලට ලිපි දෙන්නේ.ඒක නිසා ටික කාලයක් ඉන්න වෙනවා.තාම අපේ අඩවිය එච්චර ජනප්‍රිය නැනේ.ඉදිරියේදී අපි සම උත්සාහයක්ම ගන්නම් ඔයාලට සබ් දෙන්න.බොහොම ස්තුති අඩවියට පැමිණියාට.

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...