අභිෂේක් බච්චන්, අජේ දේව්ගන්, ආසින් සහ ප්‍රාචී ඩේසයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රගපාන්නේ. 1979 තිරගතවුණු බොල් මා චිත්‍රපටිය නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් තමයි බොල් බච්චන් චිත්‍රපටිය. සාපේක්ෂව ලොකු වියදමක් දරලා තමයි මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ. අබ්බාස් අලි සහ ඔහුගේ සහෝදරිය වන සානියා ජිවත් වෙන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර. ඔවුන්ගේ පාරමපාරික ඉඩමක් සම්බන්ධ ප්‍රශ්නයක නඩුවක් අන්තිමට විසදෙන්නේ ඔවුන් පරාජයට පත්වීමෙන්. මේ නඩුවේදී ඔවුන්ට උදව් කරන ශාස්ත්‍රී චාචා ඔහුගේ ගම වන රාජ්කපුර් වල ඔහුගේ ස්වාමියා වන ප්‍රිත්විරාජ් රගුවන්ෂි ළහ අබ්බාස්ට රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වෙනවා. එහි යන අබ්බාස් කුඩා ළමයෙක් බේරා ගන්න අවස්ථාවේදී සිද්ධස්ථානයක් බිදිනවා. ගමේ මිනිස්සු මේ පිළිබව උරණ උනත් ප්‍රිත්විරාජ් ඔහුව බේරා ගන්නවා. මෙහිදී ගමේ අයගේ උදහසෙන් ගැලවෙන්න ඔහු බොරු කියනවා තමන් මුස්ලිම් ජාතිකයෙකු නොවන බවට බවට. මේ වගේ බොරු ගොඩක් එක්ක තමයි කතාව ඉදිරියට යන්නේ.
නිකුත් වූ දිනය : ජුලි 6 , 2012
මුළු අදායම : ඩොලර් මිලියන 24
වර්ගීකරණය : PG
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, හින්දි, ළමා / පවුලේ සැමට
මුළු අදායම : ඩොලර් මිලියන 24
වර්ගීකරණය : PG
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, හින්දි, ළමා / පවුලේ සැමට
Screen caps
ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි


2:44 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....