Monday, September 10, 2012

ප්‍රොමිතියස් (Prometheus - 2012)

කතාව:
 
මේ අවුරුද්දේ තිරගත්වුණු තවත් සුපිරිම චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. 80 දශකයේ ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටියක් වුණු එලියන් (Alien) චිත්‍රපටියේ අධ්‍යක්ෂක වන රිඩ්ලි ස්කොට් විසින් තමයි මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේකේ කතාව නම් තියෙන්නේ විද්‍යාඥයන් පිරිසක් ප්‍රොමිතියස් කියන යානයෙන් පිටසක්වල ජීවින් ගැන පර්යේෂණ කිරීම සදහා අභ්‍යාවකාශයට යනවා. එහිදී ඔවුන් එකතරා පිටසක්වල ජිවින්ගේ ග්‍රහලෝවකදී අත්දකින සිදුවීම් ආශ්‍රයෙන් තමයි චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. එහිදී ඉතාමත් අසරණ තත්වයට පත් වන ඔවුන්ට පසුව වැටහෙනවා මෙය මුළු මිනිස් සංහතියටම මොවුන් තර්ජනයක් බවට.

නිකුත් වූ දිනය : ජුනි 8 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 375

වර්ගීකරණය :R

සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, විද්‍යා ප්‍රබන්ධ



Screen caps



700 MB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

2 comments:

Anonymous said...

maxxa movie yaluwa i had wait for this long..

Anonymous said...

thanks machanla , film eka download wenawa, meke reviews nam patta

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...