සික්ස් බුලට්ස් කෙලින්ම DVD ආකාරයෙන් නිකුත් වුණ වැන් ඩෑම් ප්‍රධාන
චරිතය රගපාන ක්‍රියාදාම චිත්‍රපටියක්. මෙය අපි ඉදිරිපත් කරන දෙවෙනි සිංහල උපසිරැසි
යෙදු චිත්‍රපටිය. MMA සටන් කරුවෙක්
නැවත ක්‍රීඩාවට අවතීරණ වීම සනිටුවහන් කරමින් මෝල්ඩෝවා වල සටනක් සදහා පිටත් වෙනවා.
ඒ ඔහුගේ බිරිද සහ දියණිය සමග. මෝල්ඩෝවා වලට පැමිණීමෙන් පසු ඔවුන්ගේ දියණිය යම්
කිසි කණ්ඩායමක් විසින් පැහැර ගනු ලබනවා. ඉතින් තමන්ගේ දියණිය මේ අපරාධ කරුවන්
ගෙන්බේරා ගැනීම සදහා මේ දෙමව්පියන් සැම්සන් ගෝල්(වැන් ඩෑම්) නම් හමුදා සාමාජිකයා
සමග එක්වී කරන මෙහෙයුම තමයි කතාවේ තියෙන්නේ.
සිංහල උපසිරසි සහිතව චිත්‍රපටිය
නැරබීම සදහා මුලින්ම ඔබ පරිගණකයේ සිංහල යුනිකේත පිහිටුවා තිබිය යුතුයි. සිංහල යුහිකේත
නොමැති නම් මෙතැනින් ඔයාට එය ස්ථාපනය කරගන්න පුළුවන්. දෙවනුව මේ සදහා KMplayer හෝ jetaudio ස්ථාපන කරගන්න ඕන. අනික් player වල චිත්‍රපටය පෙනුනාට සිංහල
උපසිරැසි වලට හරි යන්නේ නැහැ. ඉන්පසුව චිත්‍රපටිය සහිත folder එකට බාගත කරගත් සිංහල උපසිරැසි
ෆයිල් එක (බොහෝ විට .srt එකක්)
copy කර
ගන්න ඕන. දැන් ඔයා චිත්‍රපටිය play කරනකොට
සිංහල උපසිරැසි දිස් වියයුතුයි. තවමත් සිංහල උපසිරැසි පෙන්නේ නැතිනම් උපසිරැසි
ෆයිල් එක play වෙන චිත්‍රපටිය
උඩට drag and drop කරන්න.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 9 , 2012 (DVD)
මුළු අදායම : _
මුළු අදායම : _
වර්ගීකරණය :R
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, අපරාධ, ආශ්වාදජනක
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, අපරාධ, ආශ්වාදජනක
Screen caps
3 comments:
film eka gaththa balal wisthra kiyannam mewage ewa thwa danna
ඇඩ්මින් මචෝ, කාලෙකින් බලපු සුපිරිම සුපිරි චිත්‍රපටයක්. ජය වේවා !
dan dakke sinhala sub walata wenama tag akak hadapanko machanla
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....