කතාව: සෑම් අලෙවි නිලධාරියක් විදියට රැකියාව කරන කෙනෙක්. ඔහුගේ පියා හදිසියේම මිය යනවා. පියාගේ අවමගුල් උත්සවයට යාමට ඔහු එතරම් නොකැමැත්තෙන් සිටියත් පෙම්වතියගේ ඉල්ලීම පරිදි ඔහු නැවතත් නිවාස බලා යනවා. එහිදී ඔහුට මව නැවතත් මුණ ගැහෙනවා. කොහොම හරි ඔහුගේ පියාගේ නීතිඥයා හමුවන සෑම් ට දැන ගන්න ලැබෙන්නේ පියා විසින් ඔහුගේ රැවුල බෑමේ කට්ටලය ලබා දී ඇති බව. නමුත් එය විවෘත කරන ඔහුට දැක ගන්න ලැබෙන්නේ ඩොලර් 150000 ක මුදල් ප්‍රමාණයක්. නමුත් එහි ඇති ලියමනක සදහන් වෙන්නේ ජෝෂ් නම් කෙනෙකුට මෙය ලබා දෙන ලෙසත් ඔහු ඇතුළු ඔහුගේ මවව හොදින් බලා ගන්නා ලෙසත්. ඉතින් මොවුන් සොයා ගෙන යන සෑම් ට දැන ගන්න ලැබෙන කතාව නම් විශ්වාස කල නොහැකි එකක්. ඒ ඇය තමන් කවදා වත් නොදැන සිටි තමන්ගේම සහෝදරිය බවට. හුග කාලෙකිනන් හොලිවුඩයේ නිපදවුණු ලස්සන හැගීම්බර කතාවක් වන මෙයට ගොඩක් අය කැමති වෙයි.
නිකුත් වූ දිනය : ජුනි 1, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 12
මුළු අදායම : ඩොලර් මිලියන 12
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය: නාට්‍යමය
Screen caps


9:30 PM
NASA



Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....