මේ අවුරුද්දේ තිරගතවුණු ජනප්‍රිය ස්කොට්ලන්ත චිත්‍රපටියක් තමයි ද ඒන්ජල්ස් ෂෙයා(ර්). විචාරකයන්ට අනුව සැහෙන කාලෙකින් තිරගත්වුණු හොදම හාස්‍යජනක චිත්‍රපටියක් විදියට තමයි සැලකෙන්නේ. කතාව ආරම්භයෙදී වෙන්නේ රොබි නම් තරුණයා තමන්ගේ අළුත උපන් දරුවා බලන්න රෝහල ඇතුලට හොරෙන් ඇතුළුවෙනවා. රොබි අනූ නාමයෙන් සිර දඩුවමකින් බේරුණ අසාර්ථක ජිවිතයක් උරුම කර ගත්ත කෙනෙක්. ඔහු පොරොන්දු වෙනවා තමාගේ දරුවා වන ලූක් ට තමන් වගේ ජිවිතයක් උරුම නොකරන බවට. ඔහුගේ මේ ජිවිතයට අළුත් පිටුවක් පෙරලෙන්නේ ඔහු සහ තවත් ඔහු වැනිම කීප දෙනෙකුට විස්කි ස්කාගාරයක් නැරබීමට ලැබෙන අවස්ථාවකින්. ස්කොට්ලන්ත වැසියන්ගේ ඉංග්‍රීසි උච්චාරණය නම් පොඩ්ඩක් විතර අවුල්. අවාසනාවකට ඉංග්‍රීසි උපසිරැසි නම් හොයාගන්න නෑ.
නිකුත් වූ දිනය : ජුනි 1, 2012
මුළු අදායම : _
මුළු අදායම : _
වර්ගීකරණය : _
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, නාට්‍යමය
Screen caps


3:43 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....